Saturday 24 May 2014

තුන් ලෝකය

කාම ලෝක එකොලහයි.
මිනිස් ලෝකය
තිරිසන් ලෝකය
නිරය
ප්‍රේත ලෝකය
අසුර ලෝකය
චාතුර් මහා රාජික දිව්‍ය ලෝකය
තාවතිංස දිව්‍ය ලෝකය
යාම දිව්‍ය ලෝකය
තුසිත දිව්‍ය ලෝකය
නිම්මානරති දිව්‍ය ලෝකය
පරනිම්මිතවසවර්ති දිව්‍ය ලෝකය


රෑප ලෝක දහසයයි.
බ්‍රහ්මපාරිසජ්ජය 
බ්‍රහ්මපුරෝහිතය
මහාබ්‍රහ්මය
පරිත්තාභ
අප්පමාණභ
ආභස්සරය
පරිත්තසුභ
අප්පමාණසුභ
සුභකිණ්ණ
වෙහප්ඵල
අසඤ්ඤසත්තය
අවිහ
අතප්ප
සුදස්ස
සුදස්සී
අකනිටිඨ 

අරෑප ලෝක හතරයි. 
ආකාසානඤ්චායතනය
විඤ්ඤාණඤ්චායතනය 
ආකිඤ්චඤ්ඤායතනය
නෙවසඤ්ඤානාසඤ්ඤායතනය